වැලිකතරේ වැරදුණ සෙල්ලම් (වීඩියෝ)

වැලිකතරේ වැරදුණ සෙල්ලම් (වීඩියෝ)

කාන්තාරයක වාහන ධාවන තරඟ පැවැත්වීමේදී සිදුවූ අනතුරක දර්ශන පෙළක් අපට දැක ගැනීමට හැකිවුණා.

කාන්තාර වල වාහන ධාවන තරඟ සිදු වන විට අනතුරු සිදු වන හැටි මීට පෙර අප දැක තිබෙනවා. ඒ අනතුරු කෙතරම් බිහිසුණු අත්දැකීම් ද කියලා. එම අනතුරුවලට මුහුණ දෙන පුද්ගලයින් කෙතරම් පීඩාවට පත් වෙනවාද කියලා අප දැක තිබෙනවා.

මේ වීඩියෝ දසුනත් ඒ අතර එකක්