චීන විදේශ ඇමති අද ලංකාවට එයි

චීන විදේශ ඇමති අද ලංකාවට එයි

චීනයේ විදේශ අමාත්‍ය වෑන්ග් යී ඇතුළු දූත පිරිසක් අද (08) මෙරටට පැමිණීමට නියමිතයි.

චීනට සහ ශ්‍රී ලංකාව අතර රාජාතාන්ත්‍රික සබඳතාවලට වසර 65ක් සපිරීම නිමිත්තෙන් ඊට සමගාමීවයි චීන විදේශ අමාත්‍යවරයා මෙම සංචාරයේ නිරත වන්නේ.

චීන ආයෝජන සඳහා වැදගත් වන දිවයින පුරා පෞද්ගලික අංශයේ ව්‍යාපෘති පිළිබඳව ද ඔහු මෙම සංචාරයේ දී අවදානය යොමුකරනු ඇත.