අද වාර්තා වෙන කොවිඩ් මරණ

අද වාර්තා වෙන කොවිඩ් මරණ

තවත් කොවිඩ් මරණ 16ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

මියගිය පුද්ගලයන් අතර පිරිමි පුද්ගලයින් 08ක් සහ කාන්තාවන් 08දෙනෙකු ද වේ.
සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (06) තහවුරු කර ඇති බවයි.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 15,099කි.