ගුරු වැටුප් විෂමතාව ඉවත් කෙරෙන චක්‍රලේඛය එළියට

ගුරු වැටුප් විෂමතාව ඉවත් කෙරෙන චක්‍රලේඛය එළියට

ගුරු – විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීමට අදාළ චක්‍රලේඛය රාජ්‍ය සේවා හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා.

එය නිකුත් කර ඇත්තේ ජනවාරි මස පළමු වැනි දා පටන් ක්‍රියාත්මක වන පරිදියි.

මෙයට අමතරව සියලුම රජයේ සේවකයන්ට රුපියල් පන්දහසක දීමනාවක් ලබාදීමටද මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා තීරණය කර ඇත.

අදාළ චක්‍රලේඛය පහතින් දැක්වෙනවා