කොටදෙණියාවේ අතුරුදන්ව සිටි ළමුන් දෙදෙනා හමුවෙයි

කොටදෙණියාවේ අතුරුදන්ව සිටි ළමුන් දෙදෙනා හමුවෙයි

කොටදෙණියාව, වත්තේමුල්ල, බාඳුරාගොඩ ප්‍රදේශයේ දී අතුරුදන්ව සිටි දරුවන් දෙදෙනා දින 43 කට පසුව මීරිගම ප්‍රදේශයේ අවන්හලක සිටියදී හමු වූ බව පොලිසිය පවසනවා.

පසුගිය නොවැම්බර් මස 23 වන දා 10 හැවිරිදි සහ 12 හැවිරිදි එම දරුවන් දෙදෙනා අතුරුදන් වූ බවට පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණා.

සබැදි පුවත :- https://bit.ly/3JKgiYU