අශාන්තිගෙන් අලුත් ගීතයක්

අශාන්තිගෙන් අලුත් ගීතයක්

අශාන්ති ද අල්විස් ගේ අලුත්ම ගීතය මේ සිකුරාදා හවස පහට එළිදැක්වීමට වීමට නියමිතයි .

මෙහි සංගීතය pop punk music වන අතර පද රචනය මනුරංග විජේසේකරය.

මෙහිදී වොයිස් ටීන් හරහා අපි හඳුනාගත් “හනා” සහ “මාදු වී “

මෙහිදී අශාන්ති සමඟ ගායනයෙන් එක් වන අතර එය ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයන්ට සොඳුරු අත්දැකීම බවට පත් වේවි.