දසුන් ශානකට කොවිඩ් වැළඳෙයි

දසුන් ශානකට කොවිඩ් වැළඳෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දසුන් ශානකට කොවිඩ් ආසාදනය වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයද මෙය තහවුරු කර ඇති බව වාර්තා වෙනවා

මිට සුළු මොහොතකට කලින් සිය ට්විටර් ගිණුමේ දසුන් ශානක මෙසේ සටහනක් තබා තිබුණා.

මම කොවිඩ් 19 වලින් සම්පුර්ණයෙන්ම සුවය ලබා ඇති බවත් දින දෙකකින් එදිනෙදා ජීවිතය කරගෙන යාමට පුළුවන් බවත් යළිත් පුහුණුවීම් ආරම්භ කරන බවත් දැනුම් දීමට කැමති බව ඔහු සටහනක් තබා තිබුණා.