The Gambling City කෙටි චිත්‍රපටයට විදෙස් සම්මාන 13ක්

The Gambling City කෙටි චිත්‍රපටයට විදෙස් සම්මාන 13ක්

මෙරට තරුණ සිනමාකරුවෙකු වන ප්‍රගීත් මානියංගම විසින් අධ්‍යක්ෂණය කළ The Gambling City කෙටි චිත්‍රපටය ලෝ පුරා සිනමා සම්මාන රාත්‍රීන් 13කදී සම්මානයට පාත්‍ර වී තිබෙනවා.

මෙහි කතාව-තිර රචනය සිදු කර තිබෙන්නේත් ප්‍රගීත් මානියංගම විසින්මයි.මෙය ඔහුගේ පළමු කෙටි චිත්‍රපටයයි.

මෙරට සමාජ අර්බුදය පාදක කරගනිමින් නිර්මාණය වී ඇති The Gambling City කෙටි කලක් තුල දී සම්මාන ගණනාවක් දිනා ගැනීම විශේෂත්වයකි.

GRAND JURY AWARD

SydFest Independent Film Festival 2021 – Sydney
BEST DEBUT FILMMAKER

Wonderland International Film Festival 2021- Australia
BEST DIRECTOR

Brandenburg International Film Festival 2021- German
SHORT FILM – WINNER

Brandenburg International Film Festival 2021- German
BEST DIRECTOR

World Film Carnival 2021- Singapore
DEBUT FILMMAKER – outstanding achievement award

World Film Carnival 2021- Singapore
SHORT FILM – outstanding achievement award

World Film Carnival 2021- Singapore
SHORT FILM – outstanding achievement award

Twilight Tokyo Film Festival 2021- Japan
BEST DIRECTOR

Perak Cave International Cine Carnival 2021- Malaysia
SHORT FILM – outstanding achievement award

Perak Cave International Cine Carnival 2021- Malaysia
DEBUT FILMMAKER

Short to the point 2021- Romania
BEST DRAMA

Short to the point 2021- Romania
OFFICIAL SELECTION

Australian International Filmworkz Festival 2021- Australia