සිනමා සැමරුම් සතියක්

සිනමා සැමරුම් සතියක්

චිත්‍රපට සතියක් පැවැත්වීමට ජාතික චිත්‍රපට සංස්ථාව තීරණය කර තිබෙනවා. දිනපතා සවස 5.00 සිට තරංගනී සිනමා ශාලාවේදී පැවැත් වීමට ජාතික චිත්‍රපට සංස්ථාව තීරණය කර තිබෙනවා.

ජනවාරි 10 සිට එය පැවැත්වීමට තීරණය කර තිබේ.

ඔබේ රසවින්දනය සදහා එම සතිය පුරා පෙන්වීමට නියමිත චිත්‍රපට

ගොළු හදවත චිත්‍රපටය

විරාගය චිත්‍රපටය

වල්මත්වූවෝ චිත්‍රපටය

සිකුරුලියා චිත්‍රපටය

ගැහැණු ළමයි චිත්‍රපටය

සුද්දිලාගේ කතාව චිත්‍රපටය

බඹරු ඇවිත් චිත්‍රපටය