වසරේ පළමු උල්කා වර්ෂාව අද

වසරේ පළමු උල්කා වර්ෂාව අද

වසරේ පළමු උල්කා වර්ෂාව අද දිනයේ ශ්‍රී ලංකාවාසී ජනතාවට දැක ගත හැකි වෙනවා.

ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ ජ්‍යේෂ්ඨ පර්යේෂණ විද්‍යාඥ ජනක අඩස්සූරිය කියා සිටියේ, පැයකට උල්කාපාත 60ත් 200ත් අතර ප්‍රමාණයක් දර්ශනය වන මෙම උල්කා වර්ෂාව අද මැදියම් රැයේ සිට නිරීක්ෂණය කළ හැකි බවයි.

https://bit.ly/32VTWCI