නිරෝෂන් ප්‍රේමරත්න ITN සභාපති

නිරෝෂන් ප්‍රේමරත්න ITN සභාපති

ස්වාධීන රූපවාහිනී සේවයේ නව සභාපති ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා ව පත්කර තිබේ.

එම පත්වීම අද සිට ක්‍රියාත්මක වනු ඇති.

ඔහු ස්වාධීන රූපවාහිනි සේවයේම මාධ්‍යවේදියෙකු වූ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුද වෙනවා.