අගමැති ඉල්ලා අස්වෙන රාවයට, අගමැති කාර්යාලයෙන් නිවේදනයක්

අගමැති ඉල්ලා අස්වෙන රාවයට, අගමැති කාර්යාලයෙන් නිවේදනයක්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉවත් වන බවට පැතිර යන ප්‍රචාරයන්හි කිසිදු සත්‍යතාවක් නොමැති බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කර තිබෙනවා.

රටේ ජනතාව නොමඟ යවන මෙවැනි අසත්‍ය ප්‍රචාර තරයේ ප්‍රතික්ෂේප කරන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.