රත්‍රන් යළිත් ගණං උස්සයි

රත්‍රන් යළිත් ගණං උස්සයි

මෙම රත්‍රන් මිලෙහි හදිසි වෙනස අනුව ශ්‍රී ලංකා වෙළෙඳපොළේ රත්‍රං මිල එක් මාසයකදී පවුමක මිල රුපියල් 5000කින් ඉහළ ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා වෙළෙඳපොළේ කැරට් 22 රන් මිල රුපියල් 1,12,500ක් වන අතර කැරට් 24 රත්‍රන් රුපියල් 121,500කට අලෙවි වනවා.

ලෝක වෙළෙඳපොළේ රන් මිල තීරණය වන්නේ ඇමෙරිකානු ඩොලරයේ අගය අනුවයි.

මේ වන විට රන් අවුන්සයක මිල ඩොලර් 1,818 ක්.