සිමෙන්ති තවත් ගණං උස්සයි

සිමෙන්ති තවත් ගණං උස්සයි

දේශීය වශයෙන් නිෂ්පාදිත සිමෙන්ති 50Kg කොට්ටයක මිල රුපියල් 100කින් ඉහළ දමා තිබේ.

ඒ අනුව සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1275 සිට 1375 දක්වා ඉහළ ගොස් ඇත.