පුදුම හිතෙන පරිප්පු සොරකම (වීඩියෝ)

පුදුම හිතෙන පරිප්පු සොරකම (වීඩියෝ)

මේ සොරකම වාර්තා වී තිබුණේ ගාල්ල නගරයේ වෙළෙඳසැලකය

එම වෙළඳ සැලෙන් පරිප්පු කිලෝග්‍රෑම් 25ක ගෝනියක් සොරකම් කරන ආකාරය එම වෙළෙඳසැළේ සවිකර තිබූ CCTV කැමරාවේ සටහන්වී තිබුණි.

මීට දින කිහිපයකට පෙර තක්කාලි සොරකම් කළ පුද්ගලයෙකුව ගම්වාසීන් විසින් අල්ලා පොලීසියට භාර දුන්න පුවතක් වාර්තා වී තිබුණා. තවද දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් මෙම සොරකම් වාර්තා වී තිබෙනවා.