2021 වසරේ ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය දිමුත්ට

2021 වසරේ ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය දිමුත්ට

2021 වසරේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම මෙන්න

2021 වසරේ ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න නම් කර තිබේ.

ඊට අමතරව මෙම වසරේ පිත්තෙන් සහ පන්දුවෙන් දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් 11දෙනෙක් ඇතුළත් කණ්ඩායම ද නම් කර ඇත.

ඔස්ට්‍රේලියානු වෙබ් අඩවියක් වන Cricket.com.au මගින් නම් කළ වසරේ ටෙස්ට් කණ්ඩායම පහතින්….

රෝහිත් ශර්මා – ඉන්දියාව
දිමුත් කරුණාරත්න (නායක) – ශ්‍රී ලංකාව
මානස් ලබුශේන් – ඔස්ට්‍රේලියාව
ජෝ රූට් – එංගලන්තය
ෆවාඩ් අලාම් – පාකිස්තානය
රිෂාබ් පාන්ට් – ඉන්දියාව
රවිචන්ද්‍රන් අශ්වින් – ඉන්දියාව
කයිල් ජැමීසන් – නවසීලන්තය
අක්ෂාර් පටෙල් – ඉන්දියාව
හසන් අලි – පාකිස්තානය
ෂහීන් ෂා අෆ්රිඩි – පාකිස්තානය