හූ කියල නෑ, කිරි අලෙවිසැල වහලත් නෑ

හූ කියල නෑ, කිරි අලෙවිසැල වහලත් නෑ

නුගේගොඩ ජුබිලි කණුව ප්‍රදේශයේ ජනපති ගෝඨාභය රාජපක්ෂගේ මිරිහාන නිවසට යන පාරට යාබද පාරක පිහිටි පැලවත්ත කිරිපිටි අලෙවිසැල අසළින් ජනපතිවරයා ගමන් කළ අවස්ථාවක එහි පෝලිමේ සිටි අය හූ තැබූ බවටත් අනතුරුව,

ජනපති නිවසට ගොස් පොලිස් කන්ඩායමක් එවා අලෙවි සැල වසා දැමූ බවටත් සමාජ මාධ්‍ය තුළ ආරංචි පැතිර තිබේ.

මෙම කාරණාව සත්‍ය තත්වය විකෘති කිරීමක් යයි පවසමින් පොලිස් මාධ්‍ය ඒකකය මගින් විශේෂ දැනුම් දීමක් කර තිබෙනවා.

එම නිවේදනය පහතින්