සපුගස්කන්ද තරගය අතරමග නවතයි

සපුගස්කන්ද තරගය අතරමග නවතයි

සපුගස්කන්ද තෙල් පිරිපහදුව ලබන ජනවාරි 03 වනදා සිට යළි වසා දැමීමට තිරණය කර තිබෙනවා.

පවතින විදේශ විනිම ගැටලුව හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අවශ්‍ය බොර තෙල් සපයා ගැනීමෙන් අනතුරුව ජනවාරි 30ට පෙර පිරිපහදුව යළි ආරම්භ කිරීමට ඛනිජ තෙල් සංස්ථා කළමණාකාරිත්වය සූදානම් බව බලශක්ති අමාත්‍ය කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියි.