යුද හමුදාපති මුලතිව් සංචාරයක (ඡායාරූප)

යුද හමුදාපති මුලතිව් සංචාරයක  (ඡායාරූප)

ඊයේ පස්වරුවේ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුධ හමුදාපති සහ හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය (SFHQ-MLT) වෙත පැමිණ තිබෙනවා.

“මුලතිව් ජනතාවට හොඳම ආරක්ෂාව ලබා දෙන්න සහ ප්‍රජාව ඉල්ලක කරගත් කාර්යභාරය පුළුල් කරන්න” යනුවෙන් ආඥාපති මුලතිව් භට පිරිස් වෙත පවසා තිබෙනවා ඒ ඊයේ (29) උත්සවයක් අමතමින්

පසුව වසර අවසාන උත්සව සමය වෙනුවෙන් භට පිරිස් වෙත සම්ප්‍රදායික ආමන්ත්‍රණය කර අලුත් අවුරුද්ද ගැන ඔවුන් සමඟ අදහස් කිහිපයක් බෙදා ගෙන තිබෙනවා.