ආනයනික කිරිපිටි මිල ඉහළ දමයි

ආනයනික කිරිපිටි මිල ඉහළ දමයි

ආනයනික කිරිපිටි මිල ඉහළ දැමූ බව කිරිපිට ආනයනකරුවන්ගේ සංගමය නිවේදනය කරනවා.

ඒ අනුව කිරිපිටි කිලෝග්‍රෑම් එකේ පැකට්ටුවක් රුපියල් 150කින් වැඩි වෙන අතර, එහි නව මිල වන්නේ, රුපියල් 1345ක්.

ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 60කින් වැඩි වෙන අතර, එහි නව මිල රුපියල් 540ක් වෙනු ඇති.

මෙම සංශෝධිත මිල ගණන් හෙට සිට ක්‍රියාත්මක වන බවයි වාර්තා වෙන්නේ.