කෙලින් එන්න වංගු එපා, මාව අවුස්ස ගන්න හදන්න එපා, අම්මටයි දුවටයි කියන්නේ ( වීඩියෝ )

කෙලින් එන්න වංගු එපා, මාව අවුස්ස ගන්න හදන්න එපා, අම්මටයි දුවටයි කියන්නේ   ( වීඩියෝ )

අජිත් මුතුකුමාරණ කියන්නේ අපේ රටේ ඉන්න ඉතාමත් දක්ෂ ගායකයෙක්. සකුරා රේන්ජ් සංගීත කණ්ඩායම හරහා බොහෝ දෙනාගේ ආදරය දිනාගත්ත මොහු සංගීත නිර්මාණ හරහා මෙරට ලබාගත් ජනප්‍රියත්වය ඉතා ඉහළය.

කොහොම නමුත් පසුගිය දිනක කේ සුජීවා මහත්මිය සහ ඇගේ දියණිය අජිත් මුතුකුමාරණ මූලික කර ගනිමින් කිසියම් ප්‍රකාශයක් සිදුකළ බවට ඔහු පවසනවා. එම සියලු ප්‍රකාශයන් අසත්‍ය බව පවසමින් අජිත් මුතුකුමාරණ මහතා සිය ෆේස්බුක් පිටුව හරහා වීඩියෝවක් පළ කර තිබුණා.

පහත ලින්ක් එකට ගිහින් බලන්න

https://www.facebook.com/100017545096016/videos/342454147327591/