අසභ්‍ය ප්‍රකාශන තහනම් කිරීමේ පනත් කෙටුම්පත බල රහිත කරයි

අසභ්‍ය ප්‍රකාශන තහනම් කිරීමේ පනත් කෙටුම්පත බල රහිත කරයි

අසභ්‍ය ප්‍රකාශන තහනම් කිරීමේ පනත් කෙටුම්පත සංශෝධන සහිතව අනුමැතිය සඳහා කැබිනට් මණ්ඩලයට යළි ඉදිරිපත් කරන ලෙස අධිකරණ අමාත්‍ය අලි සබ්රි විසින් අමාත්‍යංශ ලේකම්වරයා වෙත දැනුම්දී තිබෙනවා.

එසේම එතෙක් දැනට ප්‍රකාශයට පත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අධිකරණ අමාත්‍යවරයා විසින් අමාත්‍යංශ ලේකම්වරයා වෙත වැඩිදුරටත් උපදෙස් ලබාදී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,