වසරේ ටෙස්ට් ක්‍රීඩක සම්මානයට දිමුත් නිර්දේශ වෙයි

වසරේ ටෙස්ට් ක්‍රීඩක සම්මානයට දිමුත් නිර්දේශ වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායක දිමුත් කරුණාරත්න අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ වාර්ෂික සම්මාන උළෙලේ වසරේ ටෙස්ට් ක්‍රීඩකය සම්මාන සඳහා නිර්දේශ වී තිබේ.

නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක කයිල් ජෙමියිසන්, ඉන්දීය දඟ පන්දු යවන ක්‍රීඩක රවිචන්ද්‍රන් අෂ්වින් සහ එංගලන්ත පිතිකරු ජෝ රූට් මෙම සම්මානය සඳහා නිර්දේශව සිටින සෙසු ක්‍රීඩකයෝ.

https://bit.ly/3ExcruA