මධ්‍යම කලාප පිරිමි වොලිබෝල් ශූරතාව ශ්‍රී ලංකාවට

මධ්‍යම කලාප පිරිමි වොලිබෝල් ශූරතාව ශ්‍රී ලංකාවට

ආසියානු මධ්‍යම කලාප පිරිමි වොලිබෝල් අභියෝග කුසලානයේ ශූරතාව තමන් සතු කර ගැනීමට අද (28) පස්වරුවේ දී ශ්‍රී ලංකා පිරිමි වොලිබෝල් කණ්ඩායම සමත් වුණා.

ඒ බංගලාදේශ කණ්ඩායම 3ට 0ක් ලෙස පරාජය කරමිනි.