සුනිල් ටි ප්‍රනාන්දු උපන්දිනය සැමරු හැටි

සුනිල් ටි ප්‍රනාන්දු උපන්දිනය සැමරු හැටි

සිංහල සිනමාවෙි වැඩිම චිත්‍ර පට ප්‍රමාණයක් නිෂ්පාදනය කල සුනිල් ටි ප්‍රනාන්දු 61 උපන්දිනය සමරයි.

කලා ශිල්පී ශිල්පිනියන් රැසකගේ සහභාගිත්වයෙන් උපන්දින උත්සවය පවත්වා තිබුණා.

සුනිල් ටි ප්‍රනාන්දු මහතාට my newslanka සුභ සුභ උපන්දිනයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.