පොහොර ඉල්ලා අදත් ගොවියෝ විරෝධතාවයේ

පොහොර ඉල්ලා අදත් ගොවියෝ විරෝධතාවයේ

සිය වගා බිම් සඳහා පොහොර ලබාදෙන ලෙස ඉල්ලා අම්පාර ප්‍රදේශයේ ගොවීන් අදත් විරෝධතාවල නිරත වුණා.

සිය වගාබිම් සඳහා පොහොර නොමැති බව පවසමින් අද විරෝධතාවයේ නිරත වුනා.

ප්‍රමිතියෙන් යුත් පොහොර නොමැතිවීම හේතුවෙන් එම වගාවන් නිසරු වී ඇති බවට එම ගොවීන් චෝදනා කළා.

ඔවුන් කියා සිටියේ වැඩිදුරටත් ලබා ගත් මුදලට සරිලන ආකාරයෙන් පොහාර නොලැබෙන බවයි, මෙහෙම ගියොත් ඉදිරියේදී වගා කටයුතු කර ගෙන යෑමට දුෂ්කරතා මතුවිය හැකි බව ඔවුන් පැවසීය.