නත්තල් සාදය මරණයකින් කෙලවර වුන හැටි

නත්තල් සාදය මරණයකින් කෙලවර වුන හැටි

මට්ටක්කුලිය ප්‍රදේශයේ නත්තල් සාදයකින් අනතුරුව ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් පිහි ඇනුමකට ලක්ව තරුණයකු මියගොස් තිබෙනවා.

විසි දෙහැවිරිදි මෙම තරුණයා බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් මට්ටකුලිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.