දාගොන්න ප්‍රදේශයට කඩා වැටුණු ගුවන් යානය (ජායාරූප)

දාගොන්න ප්‍රදේශයට කඩා වැටුණු ගුවන් යානය (ජායාරූප)

කටුනායක , දාගොන්න ප්‍රදේශයේ කුඹුරු යායකට සිවිල් ගුවන් යානයක් හදිසියේම ගොඩ බැස්වීමට යාමේදී අද (27) පස්වරුවේ කඩා වැටුණා

එම අවස්ථාවේදී සිව් දෙනෙකු එම යානාවේ ගමන් කර තිබු බවයි වාර්තා වුනේ.

කෙසේ වෙතත්, පෞද්ගලික ගුවන් සමාගමකට අයත් මෙම ගුවන් යානය සිදු කළ හදිසි ගොඩබෑම හේතුවෙන් කිසිදු අනතුරක් වාර්තා වී නැහැ .