ජනාධිපති ලේකම්ගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනපති පිළිගනී

ජනාධිපති ලේකම්ගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනපති පිළිගනී

ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දරගේ ඉල්ලා අස්වීම ජනපති පිළිගෙන ඇති බවට වාර්තා වනවා.

ජනාධිපති ලේකම්වරයා තම ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කළේ මීට දින කිහිපයකට ඉහතදීයි.

කෙසේවෙතත් දෙසැම්බර් 31ට පසුව නව ලේකම්වරයෙකු පත්කරනු ඇති බවටද වාර්තා වනවා.

එමෙන්ම නව ලේකම් ධූරයේ, ගාමිණි සෙනරත් දිවුරුම් දෙනු ඇතැයි, රජයේ විශ්වාසදායි ආරංචි මාර්ග සදහන් කරනවා.