පූජකවරු සනී ලියෝන්ට විරෝධයක්

පූජකවරු සනී ලියෝන්ට විරෝධයක්

බොලිවුඩ් නිළි සනී ලියෝන්ගේ අලුත්ම නර්තන වීඩියෝවක් පසුගිය දිනෙක දැඩි ලෙස කතාබහට ලක්වුණා.

මෙම වීඩියෝව බොහෝ දෙනෙක්ගේ විවේචනයට ලක්ව තිබෙනවා.

මෙම ගීතය තුළින් හින්දු ආගමට අපහාස කරනවා කියන කාරණාව නිසා මෙම වීඩියෝව බොහෝ දෙනෙක්ගේ විවේචනයට ලක්ව තිබෙනවා.

මෙම චිත්‍රපටය ඛොහිනූර් නම් වන අතර, 1960 දශකයේ සිදුවූ කතාන්දරයක් මෙයට ඇතුළත්.

“මධුබන් මේන් රාධිකා” කියන ගීතයට සනී ලියෝන් මෙහි රංගන දායකත්වය සපයනවා.

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ මථුරා හි පූජකවරු සනී ලියොන්ගේ මෙම වීඩියෝව තහනම් කරන ලෙස ඉල්ලා සිටියි

https://bit.ly/33YbyP3