ගවයින්ට නීතිය තිතටම, තවම අධිකරණ භාරයේ

ගවයින්ට නීතිය තිතටම, තවම අධිකරණ භාරයේ

රක්ෂිතයක තණකොළ කෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගවයින් 600 දෙනෙකු රඳවාගෙන ගවයින්ගේ අයිතිකරුවන් 5දෙනෙකු අත්අඩංගුවට ගත් සිද්ධියක් වාර්තා විය.

ඒ අලුත්ගම 17 කණුව ප්‍රදේශයේදීය.

පුත්තලම වන සංරක්ෂණ කාර්යාල නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර සැකකරුවන්ව පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කර තිබුණි.

පසුව ඔවුන්ව ඇප මත මුදාහැර ඇති අතර ගවයින් තවමත් අධිකරණය භාරයේ පසුවෙයි.