අද කොවිඩ් මරණ 13ක්

අද කොවිඩ් මරණ 13ක්

තවත් කොවිඩ් මරණ 13ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තාවන සමස්ත කොවිඩ් මරණ ගණන 14,884ක්.