මේ නත්තලට “DADDY” සංගීත කණ්ඩායමෙන් තෑග්ගක්, “ජේසුනි හරවන්න”

මේ නත්තලට “DADDY” සංගීත කණ්ඩායමෙන් තෑග්ගක්, “ජේසුනි හරවන්න”

ඩැඩී සංගීත කණ්ඩායමක් කියන්නේ ශ්‍රී ලාංකීය සංගීතයේ වෙනස්ම හැඩයක් ඇති කළ ,අපූරු සන්නාමයක්.

ඔවුන් දශක දෙකකට ආසන්න කාලයක් වෙනස්ම නිර්මාණාත්මක ප්‍රයත්නයන් හරහා රසික හදවත් වටා ආමන්ත්‍රණය කරනවා.

මේ නත්තල වෙනුවෙන් ඔවුන් කරපු අපූරු ගීතයක් මේ විදිහට සමාජගත කර තිබුණා.