කැනඩාවේ සිට ගයාත්‍රි නත්තල සැමරුවේ මෙහෙමයි

කැනඩාවේ සිට ගයාත්‍රි නත්තල සැමරුවේ මෙහෙමයි

මෙරට රංගන ක්ෂේත්‍රය තුළ අතිශය ජනප්‍රියත්වයට පත්වුණු රංගන ශිල්පිනියක් තමයි ගයත්‍රි ඩයස් කියන්නේ. ඇය මේ වෙනකොට ඉන්නේ කැනඩාවේ.

හැමෝටම සුබ නත්තලක් ප්‍රර්ථනා කරමින් ගයත්‍රි අද උදේම ඇගේ මුහුණු පොතට අපූරූ ඡායාරූප කීපයක් එක් කර තිබෙනවා.