පන්දම් කෙලියට ගිනිකෙලි අරගෙන

පන්දම් කෙලියට ගිනිකෙලි අරගෙන

ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාමට විරෝධය පල කරමින් සමගි ජනබලවේගයේ පාක්ෂිකයින් පන්දම් දල්වාගෙන ඊයේ (24) රාත්‍රියේ ප්‍රදේශ කිහිපයකම විරෝධතාවයේ නිරත වුණා.

කෙසේ නමුත් ඉන්ධන මිල ඉහළ නැංවීමේදී භූමිතෙල් මිලද ලීටරයකට රුපියල් 10 කින් ඉහළ නංවා තිබෙනවා.එමෙන්ම ඊයේ සහ අදත් ඉන්ධනහල්වල භූමිතෙල් මිලදී ගැනීම සඳහා දිගු පෝලිම් පැවති බවයි වාර්තා වුනේ.