ආහාර හිඟ වුනොත් කුකුළු පිහාටු කමු

ආහාර හිඟ වුනොත් කුකුළු පිහාටු කමු

වසරකට කුකුළු මස් මිලියන, බිලියන ගණනක් පරිභෝජනය සඳහා ගන්නවා.කුකුළු මස් අනුභව කළ ද කිසිවිටක පිහාටු පරිභෝජනය සඳහා ලබාගන්නේ නැත .ඒවා ඉවත දමන අතර බොහෝ විට ගිනිබත් කරයි.

නමුත් බැංකොක් නගරයේ වෙසෙන සොරාවුට් නම් මේ පුද්ගලයා කුකුළු පිහාටු අනුභව කිරීමට හැකියාවක් ඇති බව සොයාගෙන තිබෙනවා.

ඔහුගේ පර්යේෂණ සාර්ථක වී ඇති අතර ඒවා ඉහළ ප්‍රෝටීන් අගයකින් යුතු බව ද ,කුකුලු මස් රසට සමාන බව ද ඔහු පවසනවා.

ලොව අධික ජනගහන වර්ධනය සමඟ අනාගතයේදී ඇතිවන ආහාර අර්බුදයට පිළියමක් ලෙස
මෙවැනි විකල්ප වලට මිනිසාට යොමු වීමට සිදුවනු ඇත.

( තොරතුරු උපුටා ගැනීම NASDAILY )

https://bit.ly/3surK4M