ඔබ පිදුමට ආවා, ඔබ යැදුමට ආවා (ඡායාරූප )

ඔබ පිදුමට ආවා, ඔබ යැදුමට ආවා (ඡායාරූප )

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දෙදින පෞද්ගලික සංචාරයක් සඳහා ඉන්දියාවට පිටත්ව ගොස් ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

අග්‍රාමාත්‍යවරයා සමග ඔහුගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මියද මෙම සංචාරය සඳහා එක්ව ඇති බවත් ඒ සඳහා රජයේ මුදල් භාවිත කර නොමැති බවත් එම නිවේදනයේ සඳහන් වනවා

අද (24) තිරුපති දේවාලයේ විශේෂ පූජාවකටද අගමැතිවරයා ඇතුළු පිරිස සහභාගී වී තිබෙනවා.