ආහාර හිඟයක් නෑ, කෘෂිකර්ම ඇමතිගෙන් සහතිකයක්

ආහාර හිඟයක් නෑ, කෘෂිකර්ම ඇමතිගෙන් සහතිකයක්

ලබන වසරේ දී රට තුළ කිසිදු ආහාර හිඟයක් ඇති නොවන බවට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (23) කොළඹ දී පැවති විශේෂ වැඩමුළුවකට එක්වෙමින්.

අමාත්‍යවරයා පවසන්නේ සෑම දිස්ත්‍රික්කයකම කුඹුරු ඉඩම් වලින් සියයට 90ත් 95ත් අතර ප්‍රමාණයක් මේ වන විට වගාකර තිබීම හේතුවෙන් රට තුළ ආහාර හිඟයක් ඇති නොවන බවට තමාට සහිතක විය හැකි බවටයි.