අභියෝග මැඩ සාමයේ පණිවිඩය රැගත් නත්තල අද මධ්‍යම රාත්‍රියේදී උදාවේ

අභියෝග මැඩ සාමයේ පණිවිඩය රැගත් නත්තල අද මධ්‍යම රාත්‍රියේදී උදාවේ

ජේසු සමිදුන්ගේ උපත සිදු වූ අසිරිමත් නත්තල අද මධ්‍යම රාත්‍රියේ උදාවනවා. කොවිඩ් වසංගතය මධ්‍යයේ වුවත් මෙවර නත්තල හරසරින් පිළිගන්නට ලෝකවාසී කිතුණු බැතිමතුන් සමඟ ශ්‍රී ලාංකික කිතුණු ප්‍රජාව සූදානමින් සිටිනවා.

සාමයේ පණිවුඩය රැගෙන පැමිණි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරන අසිරිමත් නත්තල අද (24) මධ්‍යම රාත්‍රියේ උදාවෙනවා.

කෙසේ වෙතත් නත්තල හරසරින් පිළිගන්නට ලෝකවාසී කිතුණු බැතිමතුන් සමඟ ශ්‍රී ලාංකික කිතුණු ජනතාව සැදී පැහැදී සිටිනවා.