අද වාර්තාවන කොවිඩ් මරණ

අද වාර්තාවන කොවිඩ් මරණ

ඊයේ (23) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලද තවත් කොරෝනා ආසාදිත මරණ 20ක් අද වාර්තා වී තිබේ.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 14,811ක් දක්වා ඉහළගොස් ඇත