ග්‍රෙගරි වැව හිස් කරයි

ග්‍රෙගරි වැව හිස් කරයි

ග්‍රෙගරි වැව සංවර්ධන කරන බව පවසමින් නුවරඑළිය මහ නගර සභාව විසින් ඊයේ (22) සිට වැවේ ජලය හිස් කිරිමට පියවර ගෙන ඇති බව ග්‍රෙගරි වැවේ බෝට්ටු සේවා සංගමයේ සාමාජිකයන් පවසනවා.

ඒ හේතුවෙන් තමන් දැඩි පීඩාවට පත් වී ඇති බවයි ඔවුන් පවසන්නේ.

පැවතී කොවිඩ් තත්ත්වයත් සමඟ සංචාරකයින්ගේ පැමිණීම අවම වීම හේතුවෙන් තමන් කල රැකියාවෙන් තාවකාලිකව ඉවත් වී සිටි බවත්, මේ දිනවල ක්‍රමයෙන් සංචාරකයින් පැමිණෙන අතරතුර මෙලෙස වැවේ ජලය හිස් කිරීමට කටයුතු කිරීම සාධාරණ නොවන බවයි ඔවුන් සඳහන් කරන්නේ.

ග්‍රෙගරි වැවේ සුන්දර ඡායාරූප පෙළක්