අගමැති තිරුපති යයි

අගමැති තිරුපති යයි

දෙදින පුද්ගලික සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවට ගොස් තිබෙනවා.

අගමැතිවරයා සහ අගමැති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියද තිරුපති නගරයට ළගා වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

අග්‍රාමාත්‍යවරයා එහිදී ආගමික කටයුතු කිහිපයකට සහභාගීවීමටද නියමිත බවද වැඩිදුරටත් සඳහන්.

https://bit.ly/3pm6rQK