ලෝකයේ ප්‍රථම නිවුන් කැරොල් ප්‍රසංගය ශ්‍රී ලංකාවේ

ලෝකයේ ප්‍රථම නිවුන් කැරොල් ප්‍රසංගය ශ්‍රී ලංකාවේ

ශ්‍රී ලංකා නිවුන් සංගමය Sri Lanka Twins සිදුකරනු ලැබූ ලොව පළමු නිවුන් නත්තල් කැරොල් ප්‍රසංගය මේ මස 19 වැනිදා මහර කඩවත ශාන්ත අන්තෝනි දේවස්ථානයේ දී පැවැත්වුණා.

මෙහි විශේෂත්වය වන්නේ මෙම ප්‍රසංගයට වාදනයෙන් සහ ගායනයෙන් සහභාගි වූ සියලුම දෙනා නිවුන් දරුවන් වීමයි.

ඡායාරූප උපුටා ගැනීම:- www.gasma.lk