චයිනීස් ඩයිනසෝර්

චයිනීස් ඩයිනසෝර්

පරිපූර්ණ ලෙස සංරක්ෂණය කර ඇති ඩයිනෝසර් කළලයක් සොයා ගත් බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

දකුණු චීනයේ Ganzhou ප්‍රදේශයෙන් මෙම කළලරූපය සොයා ගෙන ඇති අතර පර්යේෂකයන් විසින් එය අවම වශයෙන් වසර මිලියන 66ක් පැරණි බවයි සඳහන් කර තිබෙන්නේ

එය නම් කර ඇත්තේ Baby Yingliang ලෙසින්

පර්යේෂක ආචාර්ය ෆියෝන් වයිසම් මා පවසා තිබෙන්නේ එය “ඉතිහාසයේ මෙතෙක් හමු වූ හොඳම ඩයිනෝසෝර කළලය” බවයි.

මෙම සොයා ගැනීම ඩයිනෝසරයන් සහ නවීන පක්ෂීන් අතර ඇති සම්බන්ධය පිළිබඳව පර්යේෂකයන්ට වැඩි අවබෝධයක් ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

https://bbc.in/3qaOunq