අද විදුලිය කපයි ?

අද විදුලිය කපයි ?

නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ ජනන යන්ත්‍රයක් අක්‍රිය වීම නිසා දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට අද දිනයේ (22) විදුලිය විසන්ධි වීමක් විය හැකි බව විදුලිබල අමාත්‍යංශය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, ඇතැම් ප්‍රදේශවලට පැය භාගයක් හෝ විනාඩි 45ක පමණ කාලයක් විදුලි සැපයුම සීමා කිරීමට සිදුවන බව ඒ මහතා සඳහන් කළා.