අද වාර්තා වුන කොවිඩ් මරණ

අද වාර්තා වුන කොවිඩ් මරණ

ඊයේ (21) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලද තවත් කොරෝනා ආසාදිත මරණ 16ක් අද වාර්තා වී තිබේ.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 14,811ක් දක්වා ඉහළගොස් ඇත.

එමෙන්ම අද දිනයේ මේ දක්වා වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 673කි.

එසේම මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවද ඒ අනුව ඉහළගොස් ඇති අතර එය සටහන් වන්නේ 581,595ක් ලෙසය.