හැඩකාර , වැඩකාර සරිත් සුරිත් නිවුන්නු 21 පහු කරයි

හැඩකාර , වැඩකාර සරිත් සුරිත් නිවුන්නු  21 පහු  කරයි

සිරස ටීවී වැඩසටහනක් හරහා රටක් හඳුනාගත් sarith ,surith මේ වන විට සංගීත ක්ෂේත්‍රයේ දිගු ගමනක් ඇවිත්. ඔවුන් දෙදෙනා ප්‍රමුඛ News සංගීත කණ්ඩායම අද ගොඩක් ජනප්‍රියයි.

සංගීතය අධ්‍යාපනය දෙකම සමබරව කරගෙන යන මොවුන් දෙදෙනා තම 21 උපන් දිනය මේ විදියට සමරා තිබුනා .

ඉතින් “my newslanka”අපි ඔවුන් දෙදෙනාටම සුබ පතනවා ඉදිරිය සාර්ථක වෙන්න කියලා