යොහානිට බත්තරමුල්ලෙන් ඉඩමක්

යොහානිට බත්තරමුල්ලෙන් ඉඩමක්

යොහානි ද සිල්වා යොවුන් ගායන ශිල්පිනියට බත්තරමුල්ල රොබට් ගුණවර්ධන මාවත ප්‍රදේශයෙන් ඉඩමක් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

පර්චස් 9.68ක ඉඩමක් ඇයට ලබා දෙන බවයි මේ වන විට පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සඳහන් කළේ.