බේකරි හිමියන්ගේ සංගමයත් තීරණයක් ගයි

බේකරි හිමියන්ගේ සංගමයත් තීරණයක් ගයි

පාන් ඇතුළු බේකරි නිෂ්පාදන සඳහා වූ පාලන මිලෙන් ඉවත් වන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරනවා.

අද (21) මධ්‍යම රාත්‍රියේ සිට මෙය ක්‍රියාත්මක වන බවයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය වැඩිදුරටත් පවසන්නේ.ඉන්ධන මිල වැඩිවීම මත මෙලෙස පාලන මිලෙන් ඔවුන් ඉවත්ව තිබෙනවා