යන්න රට වටේ එන්න මා ප්‍රියේ ලස්සන ශ්‍රී ලංකාවේ,ත්‍රීරෝද රථ ගාස්තුවත් වැඩි වෙයි

යන්න රට වටේ එන්න මා ප්‍රියේ ලස්සන ශ්‍රී ලංකාවේ,ත්‍රීරෝද රථ ගාස්තුවත් වැඩි වෙයි

පළමු කිලෝමීටරය සඳහා අයකරන රුපියල් 50ක ගාස්තුව රුපියල් 80 දක්වා ඉහළ දැමීමට ත්‍රි රෝද රථ සංගමය තීරණය කර තිබෙනවා.